මේ ලෝකයට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. බුද්ධිමත් ජීවිතයක් ලැබීමත් දුර්ලභයි. ඒ වගේම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. බුද්ධිමත් මනුස්ස ජීවිතයකට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුණ ගැහෙන දුර්ලභ අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා.



ඉතා වැදගත් -- විශේෂ ධර්මදේශනා එකතුව

****

සසරින් එතෙරවීමේ මාර්ගය

1 2 3 4 5

* මෙම ධර්මදේශනයෙන් කියවෙන අතිශ්‍යයින්ම වැදගත් වූ කරැණු ඔබ අනිවාර්යෙන්ම සවන් දීමෙන් ම වටහා ගතයුතු බව ඉතා කරැණාවෙන් සඳහන් කරමි.


විශේෂ ධර්ම දේශන - 3


Powered by දහම් විල


1. පින සහ කුසලයේ වෙනස හඳුනා ගැනීම.

2. පින පිණිස කටයුතු කිරීම.
කයින් වඩන --------- දාන / සීල ------- පින පිණිස 
වචනයෙන් වඩන ----- දාන / සීල ------- පින පිණිස 
සිතෙන් වඩන -------- භාවනාව --------- පින පිණිස 
අපචායන/ව්‍යයාවච්ච/පුණ්‍ය අනුමෝදනාව/පුණ්‍ය අනුමෝදන්වීම/ධර්මදේශනා/ධර්ම ශ්‍රවන/ලෞකික සම්මා දිඨය.

3. නිවන පිණිස කුසල් වැඩීම.
කයින් වඩන --------- දාන / සීල ------- නිවන පිණිස කුසල් වැඩීම
වචනයෙන් වඩන ----- දාන / සීල ------- නිවන පිණිස කුසල් වැඩීම
සිතෙන් වඩන -------- භාවනාව --------- නිවන පිණිස කුසල් වැඩීම
අපචායන/ව්‍යයාවච්ච/පුණ්‍ය අනුමෝදනාව/පුණ්‍ය අනුමෝදන්වීම/ධර්මදේශනා/ධර්ම ශ්‍රවන/ලෝකෝත්තර සම්මා දිඨය.

4. පින් අතර අග්‍ර වූ පින ----- මෛත්‍රී භාවනාව

5. කුසල් අතර උතුම්ම කුසලය ------ අනිත්‍ය භාවනාව

6. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මඟින් පින සහ කුසලය එකක් ලෙස

7. අනාගත මිනිසා ගොදුරැවන විපත්

8. වාසනාවන්ත ථෙරවාද බෞද්ධයෝ

9. අමනුෂ්‍ය විපත්




free counters