මේ ලෝකයට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. බුද්ධිමත් ජීවිතයක් ලැබීමත් දුර්ලභයි. ඒ වගේම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. බුද්ධිමත් මනුස්ස ජීවිතයකට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුණ ගැහෙන දුර්ලභ අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා.



ඉතා වැදගත් -- විශේෂ ධර්මදේශනා එකතුව

****

සසරින් එතෙරවීමේ මාර්ගය

1 2 3 4 5

* මෙම ධර්මදේශනයෙන් කියවෙන අතිශ්‍යයින්ම වැදගත් වූ කරැණු ඔබ අනිවාර්යෙන්ම සවන් දීමෙන් ම වටහා ගතයුතු බව ඉතා කරැණාවෙන් සඳහන් කරමි.


විශේෂ ධර්මදේශන - 15


Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 14


Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 13




මෙම ධර්මදේශනයෙන් ලැබෙන ඔවදන්....

අපි තියන පූජා වට්ටි දිහා දෙවියො ඈත්තටම බලනවද?

Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 12


Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 11


Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 10




මෙම ධර්මදේශනයෙන් ලැබෙන ඔවදන්....

සන්සාරයේ පතාගෙන උපදින්නත් මෙන්න මෙ කරුනු තුන සම්පුර්න කරන්න ඔනේ

Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 9


මෙම ධර්මදේශනයෙන් ලැබෙන ඔවදන්....

තමන් සතු දුර්වලතා අඩුපාඩු නැතිකරගෙන සසරෙන් එතෙරවීම පිණිස බුද්ධිමත්ව කටයුතු කිරීමට මෙම ධර්මදේශනයෙන් මඟ පෙන්වීම ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

අපුණ්‍ය දාන හඳුනාගන්න.

Powered by දහම් විල




free counters