මේ ලෝකයට සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ පහළවීම අතිශයින්ම දුර්ලභ කාරණයක්. බුද්ධිමත් ජීවිතයක් ලැබීමත් දුර්ලභයි. ඒ වගේම ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. බුද්ධිමත් මනුස්ස ජීවිතයකට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මුණ ගැහෙන දුර්ලභ අවස්ථාවට කියනවා ක්ෂණ සම්පත්තිය කියලා.



ඉතා වැදගත් -- විශේෂ ධර්මදේශනා එකතුව

****

සසරින් එතෙරවීමේ මාර්ගය

1 2 3 4 5

* මෙම ධර්මදේශනයෙන් කියවෙන අතිශ්‍යයින්ම වැදගත් වූ කරැණු ඔබ අනිවාර්යෙන්ම සවන් දීමෙන් ම වටහා ගතයුතු බව ඉතා කරැණාවෙන් සඳහන් කරමි.


විශේෂ ධර්මදේශන - 9


මෙම ධර්මදේශනයෙන් ලැබෙන ඔවදන්....

තමන් සතු දුර්වලතා අඩුපාඩු නැතිකරගෙන සසරෙන් එතෙරවීම පිණිස බුද්ධිමත්ව කටයුතු කිරීමට මෙම ධර්මදේශනයෙන් මඟ පෙන්වීම ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

අපුණ්‍ය දාන හඳුනාගන්න.

Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 8


Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 7




මෙම ධර්මදේශනයෙන් ලැබෙන ඔවදන්....

නිවන් දකින තුරු මිත්‍යාදෘෂ්ටික නොවී ඉපදීමට කුමක් කල යුතුද?

Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 6


Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 5


Powered by දහම් විල

විශේෂ ධර්මදේශන - 4


Powered by දහම් විල

විශේෂ ධර්ම දේශන - 3


Powered by දහම් විල


1. පින සහ කුසලයේ වෙනස හඳුනා ගැනීම.

2. පින පිණිස කටයුතු කිරීම.
කයින් වඩන --------- දාන / සීල ------- පින පිණිස 
වචනයෙන් වඩන ----- දාන / සීල ------- පින පිණිස 
සිතෙන් වඩන -------- භාවනාව --------- පින පිණිස 
අපචායන/ව්‍යයාවච්ච/පුණ්‍ය අනුමෝදනාව/පුණ්‍ය අනුමෝදන්වීම/ධර්මදේශනා/ධර්ම ශ්‍රවන/ලෞකික සම්මා දිඨය.

3. නිවන පිණිස කුසල් වැඩීම.
කයින් වඩන --------- දාන / සීල ------- නිවන පිණිස කුසල් වැඩීම
වචනයෙන් වඩන ----- දාන / සීල ------- නිවන පිණිස කුසල් වැඩීම
සිතෙන් වඩන -------- භාවනාව --------- නිවන පිණිස කුසල් වැඩීම
අපචායන/ව්‍යයාවච්ච/පුණ්‍ය අනුමෝදනාව/පුණ්‍ය අනුමෝදන්වීම/ධර්මදේශනා/ධර්ම ශ්‍රවන/ලෝකෝත්තර සම්මා දිඨය.

4. පින් අතර අග්‍ර වූ පින ----- මෛත්‍රී භාවනාව

5. කුසල් අතර උතුම්ම කුසලය ------ අනිත්‍ය භාවනාව

6. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම මඟින් පින සහ කුසලය එකක් ලෙස

7. අනාගත මිනිසා ගොදුරැවන විපත්

8. වාසනාවන්ත ථෙරවාද බෞද්ධයෝ

9. අමනුෂ්‍ය විපත්




free counters